Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Vihanga Abishek level_badge

Vihanga Abishek

Member

Jul 10 2024 @ 22:06

Miracle love❤️ - 2



අපි මෙහෙම කතාව පටන් ගමු....!

*ලක්ෂාන්,මේ කතාවේ ප්‍රධාන චරිතය.හරි අහිංසක,ලැජ්ජා ශීලි කොල්ලෙක්..

*ස්වර්ණා,මේ තමයි අපේ කතානායක ලක්ෂාන් ගේ අම්මා,ලක්ෂාන් වගෙ නෙවයි එයාගේ අම්ම නම්..ටිකක් දරදඩු තීරණ ගන්නේ,ඒ පවුලේ යහපත ගැන හිතල උනත් ලක්ෂාන් එච්චර අම්මගේ තීරණ වලට කැමති උනේ නැ..!

*සරත්,ඔව් මේ ලක්ෂාන්ගේ තාත්තා,ලක්ෂාන් එයාගේ තාත්තා එක්ක එච්චර හොද සම්බන්දතාවයක් තිබුනේ නැ..

ඒ වගේම ලක්ෂාන් ට සහෝදර සහෝදරියෝ හිටියෙත් නැ,ඒ නිසා එයා ලොකු පීඩනයකින් තමයි කාලය ගතකලේ,ඒත් එයා ඒක ගෙදර අයටවත්,එයාගේ යාළුවන්ටවත් දැනෙන්න දුන්නේ නැ.

සමහර විට එයා අකමැති වෙන්න ඇති අනික් අය එයා වෙනුවෙන් දුක් වෙනවා දකින්න.කාලයත් එක්කම මේ හැමදේම වෙනස් වෙන්න පටන් ගත්ත..


Loading...