
අපිට මේ ආත්මේ වෙන්න බැරි උනොත්
ලබන ආත්මේ අපි අපේම වෙමුද කියලා මම දවසක් එයාගෙන් ඇහුව,
දන්නවද එයාගේ උත්තරේ..
"මේ ආත්මේ අපිට අපේ වෙන්න බැරි නම් ලබන ආත්මේ අපි අපේ වෙන්නෙ මොකටද..?"
මට අමතක උනානේ මේ ආත්මේ මට ඔයාගෙ නෙවෙයි ඔයාටයි මගේ වෙන්න බැරි උනේ..!