" උබලාගෙ පැදුරුගෙන් ඉල්ලා අපට නතර කොරන්න බැරි වග උඹල දන්නවා..
විසෙසයෙන් කෙල්ලේ උඹ බවලතියක් ...
__ ඔව් බවලත්තො හොඳට ඒක මතක තියාගන්න_
" ගොයම කපන්න කලියෙන් වී පාගනවද?"
වර්තමානයේ කනපිට හැරවීමක් වී....👇
" ගොයම පාගලා ඉවරයි.. ඒත් මං කපන්ට ඉක්මන් වෙන්ටෙ නෑ.. හිතුනොත් නොකපා ඉන්නවා"
අපූරු පණිවිඩ යක්.. මස්ඉඹුල සර්ගෙ..
Tharushi nisansala ✍️ මාද එය වෙනස් කර වර්තමානය පිලිබිඹු කලා