" ඈ මිනිහෝ දැන් කීයද වෙලාව ?මං රෑ තිස්සේ නිදි මරාගෙන ඉන්න ඕනේ එනකං, වැඩට යනවා කියලා මොන මංගමක යනවද දන්නේ නැහැ. අනේ දෙයියනේ මෙහෙමත් කරුම.."
" ශ්‍රියා මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ .මාව චුට්ටක් තේරුම් ගන්න. කෝ එන්න ළඟට"
" යනවා යන්න අහකට. මාව අල්ලන්න එපා ,මට තමුසෙව පිළිකුල්"
" ඇයි දන්නේ නැහැ පිළිකුල්, වෙන කවුරු හරි තමුසේ ව අල්ලනවද දන්නේ නැහැ .රෙ#ද්ද "
" අනේ ඔව් තමුන් වගේ මම දුරාචාරයේ යන්නේ නෑ ඕයි" ..
" මං කවද්ද ය//කෝ දුරාචාරේ ගියේ? උ/ඹ/ට කන්න බොන්න දෙන්න මහ රෑ වෙනකම් වැඩ කරන එක දුරා/චා/ර යෑමක්ද? මේ ශියා හැමදාම ඔය බනේ කියවන්න එපා, මට නම් එපා වෙලා තියෙන්නේ කට වහගෙන ඉන්නවා ,නැත්නම් මම මේ ගෙදරින් යනවා අම්මපා"
" ඉතින් යනවා මට මොකෝ, දෙමව්පියො කියන දේ ආහන්ත් නැතුව කසාදයක් කරගත්තා.. අනේ දෙයියනේ මේක මගේ කරුමේ.., ගෑනියෙක්ව තේරුම් ගන්න බැරි මිනිහා පිරිමියෙක්ද මම අහන්නේ"
ශ්‍රියාගේ පිළිතුරින් සරත්ගේ හිස එකත් පස්ව හුණු වී ගියේය .ලෝදිය පහරක් මෙන් උණුවූ හදවත තුළින් හැඟුම් ප්‍රකාශනය කඳුළින් ප්‍රකාශ විය. ඔහු ඔහුගේ විවාහය සම්බන්ධව මහත් කලකිරීමකින් පසුවූ අයෙක් විය. මෙම අභාග්‍ය සම්පන්න ජීවිතයෙන් මිදීමට ඔහු උත්සාහ නොදරන්නේ ශ්‍රියා පිලිබදව ඔහු තුළ ඇති ස්නේහය නිසාමය.
සරත් මුකුත් නොපවසාන ගෙදරින් වීදියට බැස ඔහුගේ මිතුරාගේ නිවෙස්න වෙත යන්නට විය. රාත්‍රියේ නවය කනිසමත් ගෙවී යයි . සරත්ගේ උණුවූ හදවතට සිසිල් සුළං පාරක්වත් හමන්නෙ නැත. හිතෙහි කිසි නිදහසක් නොමැති බව ඔහුගෙ හැසිරීමෙන් පෙනී ගියේය. ඔහුගේ මිතුරා වූයේ ප්‍රසන්න සමරසේකරයි ඔහු අවිවාහක තරුණයෙක් වන අතර, කාන්තාවන් හා ඇසුර ඔහුට නොමදව ලැබෙයි.
..........
" මොකද මේ පැත්තේ, සරත්? අදත් රණ්ඩුවක්ද?නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක්ද?"
" අනේ මන්ද ප්‍රසන්න ,හැමදාම එහෙමයි රණ්ඩු"
" ඔක්කොටම ඉස්සෙල්ලා වාඩිවෙලා හිටහන්කෝ.. ඇඟ කූල් වෙන්නත් එක්ක බොන්න මොනවා හරි ගේන්නම්.."
" එපා එපා මට වතුර වීදුරුවක් විතරක් ගේන්න"
" උඹ හොඳටම තෙහෙට්ටු වෙලා, උඹ හිතනවා වැඩි හිතන්න එපා ගෑණුන්ගේ හැටි එහෙම තමා"
" මට තේරෙන්නේ නෑ "
" හැබැයි පුතෙ ගෑනියෙක් ට සැකයක් එනව නම් එක නිකන් එන සැකයක් නෙවෙයි...හරිද උබ මුකුත් කලාද?"...
" නෑ පිස්සු ද?"
.
" අඩුම තරමේ ළඟටවත් එන්නේ නැද්ද බං ශ්‍රියා"?
" පිලිකුලක්ලු"
.
" මොකක්ද?"..
" මාව,මං ලගට එන එක"
" ඈ ය#කෝ තමන්ගේ මිනිහව මුණ ගෑනි ටද පිළිකුල්?"
" ශ්‍රියාට... මගේ බලාපොරොත්තු සුන් වෙලා ගිහින් දැන්නම්"
" උඹගේ ඔලුව අවුල් වගේ, මම වැඩක් කියන්නද?"
" මොකක්ද?"
.
" පොඩ්ඩක් අර ස්ට්‍රී් ට්එක පැත්තෙ ගිහින් එමුද?"
" මොන ".
" පෙට්ටි ගෙවල් පැත්තෙ බන් මුඩුක්කු "
" එහෙ ගිහින් මොනවා කරන්නද?"
" ඒ තමයි උඹේ ලෙඩේට බෙහෙත් තියෙන්නෙ"
" ඒ කොහොමද?"
" සුර සැපක් ,දෙව්ලොව මත පාවීමක්.. උඹට ගියාම තේරෙයි වරෙන්කො යන්න"
රාත්‍රී නවය පසු වී විනාඩි 15 ක පමණ වන්නට ඇත . සරත් හා ප්‍රසන්න පයින්ම ගියේ එක් නිවසක් කරා ය. ප්‍රසන්න එහි දොරට තට්ටු කළේය.
" අද නැද්ද?"
" කොච්චර වෙලාවක්ද?"
" පැයක් දෙකක් වගේ"
" පැයයි, ටයිම් ඉවරයි.. ඇතුළට එන්න කාමරයට ගිහින් ඉන්න"
සරත් වික්‍ෂිප්ත වී බලා සිටියේය. මෙහි වන දේ කුමක්ද යැයි ඔහුට තේරුමක් ද නොමැතිය.
" ඒ සරත් උ#ඹ පල#ය#න් මං පස්සේ එන්නම්"
" මේ මොන උලව්වකටද එක්කන් ආවේ ,ඇයි මට ඇතුලට යන්න කියන්නෙ "
" කට වහගෙන පල#යන් .උඹ#ට දැක්කහම තේරෙයි ඒකිව"
නිවස ඇතුළතින් එක්තරා තරුණියක් ඔවුන්ගේ මුහුණ ගැටිණ . සුදෝසුදුවන් රූ සපුවකට හිමිකම් ලද ඇගේ සිරුර සෝඩා බෝතලයක් හා සම විය. ඇගේ පහස ලබා ගැනීමට යූ හු සුළුවන පිරිමින් අතරට ක්ෂණිකව සරත්ද එක්වීය.
" උඹ පල#යම් පැයයි තියෙන්නේ"
සරත් උමතුවෙන් ඇය දෙස බලා සිටියේය .ඇයද ඔහුගෙ ලඟට විත් ඔහුගේ හැඩි දැඩි සිරුර දෙස වුවමනාවෙන් බැලීය.
" ඒ හැන්ඩ්සම්.. ඇයි බය වෙලා ,එන්න මාත් එක්ක"
යැයි සුකුමල බසින් පවසා ඇයගේ සිනිදු දකුණු අතින් ඔහුව කාමරය වෙත ඇදගෙන යන්නට වීය. පිරිසිදු වාතාශ්‍රයක්, සිසිලසක් ,අමුතු සුවඳක් කාමරය තුළින් නහයට කාවැදිණ. අඩ සද පායන සෞම්‍ය රාත්‍රියේ රතුසේද මල් කිනිති සහිත සිහින් පටි සහිත ඇඳුමකින් සැරසී සිටි ඈ ඔහුගේ හෘද ස්පන්දනය තව තවත් වැඩි කරවන්නට වීය.
ජනෙල් වාතල ස්පර්ශ කරමින් ඇයගේ සුකුමාල සුසිනිදූ දෙතන මඩල ඔහු නෙත ගැටෙන්නට වීය. සිහින් පටි සෙමින් සෙමින් පහත හෙළා ඔහුගේ නෙත ගැටෙන්නට ඇය සැලැස්වීය. ඔහු ක්ෂණිකව ඇඳ මත වාඩිවිය. ඔහු ඇගේ සිරුරෙහි හැඩය නෙතගින් රහකරමින් බලන්නට විය. නිදි කබා ලිහමින් ඈ සරත්ට අසලට පැමිණියාය.
ඇගේ දෙතන මැදින් දා බිදු රූටා රූටා වැටෙන්නට විය සරත්ව ඇඳ මතට තල්ලු කර ඔහුගේ දෙකකුල් දෙපසට ඇගේ කකුල් විදහා යමකට සැරසෙන්නට විය.ඇය ඔහු හා ඉතින් ගැටීමට සැරසුනාය. ඔවුහු නොදැනීම ඇයගේ පහසට වසඟව නාභියෙන් පහළට දෑත යොමන්නට වීය. ඔහුගේ ඛෙට සාව්‍රී වලින් ඇගෙ තිසර යුවල තෙත්විය. ඔහු ඇගේ සිහිනිගෙන් අල්වා හැඟීම් ප්‍රකාශනයෙන් ඔබ්බට යාමට සැරසුණි.
නවය පසු වී විනාඩි 35 ක් පමණ විය. විනාඩි ගණනක අනපේක්ෂිත කායික ගනුදෙනුවක් වී හමාරවීමට ආසන්නය. ඔහුගේ මනස ප්‍රකෘති තත්ත්වයට පත් වූයේ ශ්‍රියාව සිහියට නැගීමෙනි. ඔහු කඩිනමින් ඇයගෙන් ශරීරයෙන් ඉවත්වීමට උත්සාහ දැරීය. තම පිළිපෙළා ක්ෂණිකව කිසිවෙකුත් නොතකා ම නිවසෙන් පිටව යන්නට සූදානම් වූ අතර ප්‍රසන්න ඔහු පසුපස හඹා එන්නට වීය. ඔහුගේ හදගැස්ම වැඩිවී නළලත මතින් දාබිඳු ගලා කොපුල් තලය තෙත් වීය. ප්‍රාණය අඩක් පමණ නැති වී බවට ඔහුට හැඟිණ.
ඔහු නිවස කරා ළඟා වෙත්ම ,ශ්‍රියා තම නිවස ඉදිරියේ දොරකඩ අසල වැලහින්නක මෙන් කඳුලැල් සලමින් සිටියාය . ඔහුව දුටු විගස ඇය ගොස් වැළඳගත්තේ කිරි සප්පයකු මෙනි.
" මං ආයේ කවදාවත් බනින්නේ නැහැ මට පාළු හිතුනා ,බය හිතුනා. ආයේ කොහෙවත් යන්න එපා. මගේ දෙයියෝ"
සරත්ගේ හදවත උණු වී දෙනෙත වෙත හැඟුම් ප්‍රකාශනය ගලා විත් රූරා ශ්‍රියාගේ හිස මතට වැටින. හද තුළින් බුරබුරා නැගෙන ප්‍රේමය හා දුක සම්මිශ්‍රිතව තමා පිළිබඳව කලකිරීමක් ඇතිවිණි. ශ්‍රියාගේ හිස පපුවට තද කරගනිමින් ඔහුගේ කලකිරීම තුනී කර ගැනීමට වෑයම් කලද ,හද පත්ලෙන් ඇයගෙන් සමා අයදින්නට වීය. සිසිල් සුළං රැල්ලක් ඔහු ගත දැවටී උණුහෙමින් දිය වූ දාබිදු මකා දැම්මේය.
_ තරුශි නිසංසලා _ ✍️
_ කල්පිත කතාවකි..සමහර ජීවිත..ගත.යුතු දෙ පමණක් ගත යුතුය..මෙය මඃකල්පිත වෙ..._