පිපුණු රෝස මලක සුවඳ විඳගන්නට..
පැණිඋරා බොන්නට බඹරුනං එනවා..
ලස්සන රෝස මල් අතරේ.
රතු රෝස මලට වැඩිපුරම එනවා..
රතු රෝස මල් හැම තැනකම වගේ. ..
ඒත් කළු රෝස පිපෙන්නේ කාලෙකට.
දුර්ලභ රෝස මලක් තමයි කළු රෝස කියන්නේ..
පැහැය කන්කලු නොවුනත්..
"හැම තැනකම නෑ නේද?"
තේරුන අය කියන් යමු..මො මොකක්ද කියලා 😊