❤🩹 ~පරදාර....~
කළු වලාකුළු අතර සොමි දිලුනු රෑ පානේ..
නිවසින් බට වීදිය දිගේ...
යන්නට හැදුවේ මා මිතුරු සඳගෙ..
නිවෙස්නෙහි එක් රැයක් ගත කෙරුමට....
නුඹගේ වදන් අසමින් අඩ දබර කරමින්..
මා සිත වැහිරි ගිය කෝපාග්නිය...
බිඳ හෙළීමට මිතුර මා වෙත ඇරයුමක් කළේ...
අවිවාහක සිත් අතරේ ඔහුද එක් සිතක් විය...
ඇරයුම මුවාවෙන් ඔහුගේ කටයුත්ත කළේ..
වැදුනා පේලි ගෙවල් තුළ වීදියකට..
සොයමින් ඔහු කාවද?🫷 මාද යමින් ඔහු පසුපස...
හෙළිය රාගී බැල්මක් ඇය වෙත...👥
නුඹ යන්ට මම පසුව ඉන්නම් හිත නිවාගන්නට...
ඔහු කීවා හරි හරියට...
රාගී දෙනෙත් සඟලක පැටලෙන්නට..👁️
සිතුනා මනසෙහි කැළඹීමක් ඇතිව...
නිදි බරිත සුයාමයක..🤏🏻 වත් නිරු වී ගිය අවාරෙක...
සුදෝ සුදුවන් පයෝධර යුගලක..🫳
ගැටුනා මා අත හරි හරියට...
කොපුල් තල පුරා සිප සනසා ගත...👄
නාභිය දෙසටම අත යාවී නොදැනීම...
කවියක් නුඹ මගේ සිතෙහි ඇඳුන...
රාගිනියේ නුඹගේ මතකය🫂
යටි බඩටත් නොදැනීම...
ගියානේ පසාරු කරගෙන...
මතක් වීය ක්ෂණිකව ඇයව...
වස්ත්‍ර පොරවමින් හනි හනිකට..
යන්නට සැරසුණි ඇයගෙන් අත්මිදී...
මාගේ ප්‍රේමීය සොයමින් නිවසට...
" **මට සමාවෙන්න සොඳුර...
නොමැත මා නුඹ සමඟ නැවත අඩදබර"
**
කියූ සැටියෙන් හනිකට...
වැදුණා සිත පතුලට...
කඳුළු ලෙස වැටුනි මාගේ වැරදි පවුකම් ලෙසටම....
❤🔥 මම නුඹට නොකිව්වාට...
" *හද තුළින් අයදිමි සමා පරදාරයට"*