දුම්රියට නගින තුරාම.
හද ගැස්ම වැඩි වීය නොකිව්වාට.
ඇසුණේ නැත දැනුනා හදවතටම.
පපු ගැඹුරේ උණුහුමටම..
දියවී දුක්ඛ නම් දියඹ..
රූරා වැටුණා. රහසේ කඳුලැල් ලෙසට.
සෙව්වා සැමතැන ඔබව මම.
ප්‍රෙමයටම පමණක්ම නොව ගුරු ඔබ..
මගේ වීය පෙර කල..
ගුරු පඩුරක් දීමටවත් හැකි වුනි නම් මෙ මට..
එ නිසයි මෙලෙස...
" මෙ ප්‍රශංසා හිමිවිය යූත්තේ ඔබටයි.."
" දුයිෂෙන් ".......
මෙයට,
" ඔබව හදවතෙ දරා සිටී අල්තිනායි "