උණුහුමක් පෙරැත්ත කල...
වන්දනාවක් ප්‍රේමයේ නමට...
යශෝදරා දේවී පපුව හංගගත්ත...
සිහිසුන්ව ඇද වැටුනි මනසින් බුදු ලගට...
සන්සුන් සිතගින් නේක දේ දරන්...
"සබ්බං පහාය ගමනීයං " මන් මතට අරන්....
පරතෙරට යන මග අවහිරසිත නොදි මෙත්...
හද පුරවන් දරු ගෙන් සැනසුම් ලබන්..
පතන්නට වීය බුදුන් සරණ හද පලා යන්ට පෙර දින...
පා තඹර මත දෑත් වැඩ හිද පපු ගැබෙහි දුක හලාන...
අග්නි හද පතුල නිවා දාලා ශ්‍රද්ධා සිත දරලා...
දෙවෙනි ප්‍රාණය ද සසුනට පිදුවෙ මෙත් සිත් දරා..............සසර පුරා මග බලන් පැතුවා සුව අසපුවක්...
ප්‍රේමයෙන් මුසපත් ව ඇයගෙ නමටම රන් මාල පැලදිණ...
භද්දකච්චායනා නමින් දරා කසාවත...
නිවනට පැමිණියෙ සියල් අතහැර....