බාල කළ සිරුරක් උකසට තැබුමක්..
අභාග්‍යවූ දිවියකට කාසි මල්ලක්..
මා ඔබේ ගම්බද ගැහැණිය නැතිද සෙනෙහසක්..
ලාදුරුද මා පිළිබඳ හැඟීමක් නැති නුඹට තවමත්..
තැන තැන උකසට තබා සින්න වේවි..
ඵල ලෙස වගුරෙමි කඳුලැල්..
පසෙක නුඹ පසෙක සොහොන..
දිරායන ශරීරයට කුමට රන්කාසි...
මා ශාපලත් සනුහරේ පිරිමිය...
ප්‍රාණය ගැටගසා දැම්මා නුබේ ටම..
රැකවලෙක් නොමැති මේ නිස්සාර ගත මා..
නුබට සැපයකි කාසියට කාමෙ රදවනා ....
අපේක්ෂා හල ලමි හද තුලින්..
පිපාසිත ලෝකයට දිය පොදක්වීය මා..
දිළිඳුකමට දිය යුතුද ශරීරය..
නුඹට නැති සිරුර අන් අයට කුමටද?
පොරොන්දු ඇත අහස් ගව්ව ක්
ඉටුකරලනු හනිකට...
කාසියට යටවූ මා ආත්මය..
උකසින් බේරා ගනු නොහැකි ද නැවත.