අතිනත පටලා ගව් ගණනක් දුර යන්නට..
ජීවිතයේ මාවත ඇවිද යන්නට..
කඩදහි කොලයකට අත්සන් තබා..
අන් උවමනාව ට...
එක් කෙරුවත් නැත බැදුනෙ
හද කොනකින්වත්ම...
මංගල රැයෙදි පතනා සුවය.
නැත ලැබුනෙ මා තනිව ...
යුවතියක ලෙසින්ම ගියානෙ ඔබෙ නිවසට...
ආසිරි එක් කරගන්න ට ....
කට කොනකින්වත් කතා කරන්නට ...
හිතක් පහල වුනෙ නැහැනෙ ඔබට....
යන්නට අවසර දෙනවා නම්. ..
"මම යන්නද මගෙ පෙම්වතා සමග"__
Tharushi nisansala
_# TasShI GIRL ✒️