Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Araliyaa � level_badge

Araliyaa

Member

Jan 23 2026 @ 23:52

මතක🍂🌿



හිත පාරනා තරමටයි මතක මිහිරැතිම කිව්වට,
දරාගන්නම බැරිම මතකත් නොතිබුනා නොවෙ ඉඳ හිට,
මදහසින් එය සඟවගන්නම බැරි ව හිත අසරණ වුනු හැමවිට,
ඉකිගසා වැලපෙන රැයවලුයි මගෙ තනිය මැකුවේ ළඟ හිඳ....

අරලියා✍️