Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Araliyaa � level_badge

Araliyaa

Member

Jan 05 2026 @ 19:02

🍂🧡🤎



මගේ ප්ලේටොනික් ප්‍රේමයත් හරියට.....,

හීනියට සැන්ඩි වුනු ,
        අයිස් කැටයක් දාපු 
 මොස්කැටෝ වීදුරුවක් වගේ,
ලා රතු- තැඹිලි එක්ක
        හරිහරියට ඔට්ටු වෙවී ,
රටා මවන හයේ කණිසම වගේ....!

01.13 a.m
04.01.2026

✍️අරලියා