Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Araliyaa � level_badge

Araliyaa

Member

Jul 12 2024 @ 09:01

මතක උහුලන් හිනා වෙන් එක තමයි වැඩිපුර දුෂ්කර



අතීතයෙ එක්තරා තැනකදි මලක් මට මගහැරුණි ඉස්සර,

මතක උහුලන් හිනාවෙන එක, තමයි ඇත්තට දුශ්කර,

මගහැරුණු තැන් අත් හැරුණු තැන් ආයෙමත් මුණ ගැහෙන තැන්වල,

"හිනා වෙන්නද?අඩන්නද දැන්?" හිතාගනු බැරි එකයි ලස්සන...


Loading...