Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Araliyaa � level_badge

Araliyaa

Member

Feb 27 2026 @ 07:07

බිඳෙන සුළුයි!

පැරණි ආත්මයක් අරක්ගත් ප්ලෙටෝනික් හදවතක් පැලැස්තර දමා ඇත ,
නිය පිටින් හෙලන පහරකට වුව එය කැබලි සිය දහස් ගණනක් වන සේ කුඩු කර අළු කර දැමීමට පුළුවන.

ඉතින් එබැවින් ප්‍රවේශම්සහගතව එය හා කටයුතු කළ යුතු බවත් එය ඉතාමත් ඉක්මනින් බිඳෙන සුළු බවත් අවසාන වශයෙන් අවධාරණයෙන් පවසමි!


✍️අරලියා