Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Araliyaa � level_badge

Araliyaa

Member

Oct 07 2026 @ 10:25

වොඩ්කා රසයි ආදරය🖤



තාරකා ඇස් මුණගස්වන,
වොල්කැනික් වදන්වලින් හද කොනිත්තන,
ප්‍රංශ හාදු ගෙල තවරන,
බොන් ඇරෝමා සුවදක සිත පටලන,

වීත්යා ඔබ දන්නවද?

වොඩ්කා රසයි ආදරය!

                             ✍️අරලියා