Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Araliyaa � level_badge

Araliyaa

Member

Jul 27 2026 @ 12:50

අහිමි වූවන්....🍂

පැන් පොදක් ලැබෙනු වස් අහස දෙස දෑත් දිගු කරයි වියළි අතු,
තව ගසක් ඇදෙයි සොයමින් හිරුගේ පහස්,

ළගා වේ හෙමිහෙමින් ගමනාන්තයට,

නමුදු නොදනී ඔවුන් ,
ඔවුන්ගේම ළපටි දළු , මල් කැකුළු 
මේ වන විටද ආගන්තුක සුළගක පහසට නතුව මරු කරා ගිය වග...
        
                    ✍️අරලියා