Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Araliyaa � level_badge

Araliyaa

Member

Jul 27 2026 @ 12:46

තරුවක් ගිනි තබාගෙන මියෙයි!

හිරුට වුව,
කලකට පෙර
සඳක් හා බැඳි තරුවක
අවිහිංසකම
ප්‍රේම අන්දරයක් තිබෙන්නට ඇත

තවද,

විරහවේ උච්චතමයේදී ඒ තරුව තමාවම ගිනි තියාගත්තා විය හැක...

✍️අරලියා