Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Araliyaa � level_badge

Araliyaa

Member

Jul 27 2026 @ 12:56

සෙන් නදිය නොනැවතෙයි..🍃

හිරු නැගේ බසී...
සුලං රැල් පාව යයි....
අහස ගුගුරයි,
මල් පිපී පරවේ..
දිවා කල ගෙවී ගොස්
රෑ උදා වෙයි..
එකකට එකක් පසුවද ,
නව සඳවල් නැගී බසී....
එහෙත්
සෙන් නදිය පමණක් තවම නොනැවතී ගලයි..
            
               ✍️අරලියා