*⭕මෙම කතාව හෝ කතාවේ කොටස් කතු අවසරයකින් තොරව උපුටා ගැනීමටත් වෙනත් සමූහ වල හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාලාවල පළ කිරීම හෝ පිටපත් කිරීමත් වෙනත් අය හට ලබාදීමත් සපුරා තහනම් වේ.⭕*
සියුමැලි නෙළුමෙන් උපන් ....
_*නෙළුම්*_
Written by - wathsala ranasinghe
කාන්තාවක් යන්න නියත නිර්වචන දෙන්න අපි කාටත් බෑ....ඒ මොකද කියනවා නම් එකම ස්වරූපයක් නොවී ඈ තුල බොහෝ ස්වරූප තිබෙන නිසා ....ඉතින් ඒ හැම දේම තුල ම දරා ගැනීමේ ගුණය පොඩ්ඩක් වත් අඩු නැතිව තිබේ...
මා ඇතුලව මෙය කියවනා ඔබ අප සියලු දෙනා අද අපේ ම කියලා ජීවිතයක් ගැන සිතන්නට නැහහොත් සරලව කියනවා නම් හුස්ම අරන් මෙලෙස තම අනාගතේ හැඩ ගසාන් යන්නට ද මූලික වූයේ කාන්තාවක්.....
ගැහැනිය නොමැති ලොවක් අපට සිතා ගත නො හැකි තරම් ....ආදරය , කරුණාව , දුක , සතුට තවත් බොහෝ දේ ඈ තුල තිබේ....
ඉතින් මේ කතාව ගැහැනියකගේ තවක් එක් ස්වරූපයක් විස්තර කිරීමක් විය හැක.....
සමහර විට මෙහිදී ඔබේ කතාවෙ පරිච්ඡේදයක් පවා ලිවීමට පිලිවන....🤗
හෙලො ....
කොහෙද යකෝ ඉන්නෙ ...කීපාරක් කොල් කලාද....
හරි බොස් මේ මට නින්ද ගියා...
ආ මරු දැන් වෙලාව 1 ට වෙන්න යනවා...
හරි ඉතින් ....එක නෙවෙයි මොකද හදීසියේ කොල් කලේ....
බානු.....මේ...... ආයෙ එක්ක ඔනී....
මොකද්ද බොස් මන් මෙ ගිය මාසෙනෙ ගෙනල්ලා දුන්නෙ....
ඔව් ඔව් බන් දැන් එකි ඇල් මැරිච්ච ප්ලේන්ටියක් වෙලා බන්......අනික ටවුන් වල කෙල්ලො එච්චරටම සෙට් නෑ කාලයක් තියා ගන්න...
අහ්හ් එහෙමද ....හරි මන් ගෙනල්ලා දෙන්නම්කෝ...
මේ පාරනම් නාරින්ය ලාලිත්‍ය තියෙන ගමේ කෙල්ලෙක් ඔනී.....
අප්පාට එහෙමද ...
ඔව් ඔව් මගෙ යාලුවෙක් එනවා සිංගප්පූරුවේ ඉදම් හොද සල්ලිකාරයා....ඉතින් එයාට නැවුම් එක්ක ඔනී දෙන්න....
එහෙනම් ගමේ එක්ක ඔනි නම්....ඉතින් ....මේ....
හා හා වෙනදාට මන් උඹට ලක්ෂ පහක් නෙ දෙන්නෙ ...මේ පාර දහයක්ම දෙන්නම්....හැබයි පුතේ හරියට වැඩේ ඔනී.....
අනෙ මෙ බොස් ඔක බය වෙන්න ඔනීද දන්නවානෙ මගේ වැඩ ගැන ඇන්ටා බොස් වැඩක් මට දුන්නොත් ඉතින් ...කිරි ගහට ඇන්නා වගේ තමා ....
හරි එහෙනම් උඹට තවත් ලේසිවෙන්න දෙයක් කියන්නද....
මොකද්ද බොස්...
අපේ මල්ලි කෙනෙක් ගමක හොටෙල් එක්ක හදනවා.....ඉතින් ඔයා යන්න එකේ වැඩට වගෙ....
අහ්හ් මරු ....මන් හෙටම යන්නම්කො...
හා හැබැයි බානු මන් උඹව දාන්නෙ එහේ වැඩ කරන්න වගෙ අපේ එකා වත් දන්නෙ නෑ මේ බිස්නස් ගැන ...හරිය....
හරි හරි බොස් මන් දෙන්නම් වැඩේ....
මන් අද හවස ඇඩ්වාන්ස් එකක් දාන්නම් බානු...හරිය..
ඔකේ බොස්...
බානු නොහොත් බානුක විජේතුංග ...ඉතා රෑමත් ප්‍රියමනාප තරුණයකි ..ඔහුගෙ බළල් ඇස් වලට තරුණියන් වශී වන්නේ ඔවුන්ටම නොදැනීය......දෙමාපියන් නොමැති ඔහු හැදී වැඩුනෙ අනාථ නිවාසයකය...එයින් එලියට ආ ඔහුට රැකියාවක් සොයා ගැනීමට නොහැකි වූනිසා බඩගිනි හා තම අවශ්‍යතා නිසාවෙන්ම ඔහු සමාජයේ නරක පැතිවලට යොමු වනවා.....සමහර අර මොහුව ...මොහුගේ රූපේ යොදා ගනිමින් අහිංසක කෙල්ලන් රවට්ටවා ගෙන ගෙන්නා ගෙන විත් වෙන්දේසි කරනු ලබනවා .....ඉතින් දැනුත් මෙවැනික දෙකටයි මේ අර අදින්නේ....
ඇන්ටා .....ඇත්තටම මෙයාගෙ නම ඇන්ටා නෙවෙයි .....මොහු නමින් ජෝසප් පෙරේරා...එහෙත් ඇන්ටා නමින් පමණ හැමොම දන්නෙ ...මොහු පොසොන් සත් කාමුක මිනිසුන්ට ..ඔවුන්ගේ ආශාවන් සන්දුවා ගැනීම වස් අහිංසක කෙල්ලන් ලබා දෙනවා....
චානක ....අඩො නැගිටපන්කෝ...
චානක ....බානුගේ හොදම යාලුවාය ...දෙදෙනාම එකම තැන වැඩ කලද බානුගේ ක්‍රියාවන්ට ඔහු ප්‍රියක් නොදක්වයි....
මොකද බන් මේ පාන්දරම...
මොන පාන්දරද යකෝ....බලපිය වෙලාව...මට බොසුත් කතා කලා බන්...
අප්පා ඒ මොකො ....
අයේ එකක් ගෙනල්ලා ඔනී කියන්නෙ....එකත් නාරින්ය ලාලිත්‍ය තියෙන එකක්ලු ඔනී.....
අනෙ බානු මන් උඹට කීවානෙ ඔය අපරාද කරන්න එපා බන්...ඔය කෙල්ලන්ගේ සාප එච්චරටම හොද නෑ බන් ..
අනෙ මෙ උපාසක බළලො....මන් නම් කෙල්ලව උස්සනවා විතරයි නෙ උඹ ගහන්න මරන්න ඔක්කමටම ආයුද සප්ලයි නෙද ...ආ
හරි බන් ඒත් ...මේ පොඩ්ඩක් ...
හා හා නවත්තපන් උඹේ ඔය කන්කෙදිරිය.....යන්න හදනකොටම ...එනවා මෙතන කියා ගෙන.....
මට ඔනී සල්ලි එච්චරයි ....මන් අසරණ වුන වෙලාවෙ කවුරුත් හිටියේ නෑනෙ ... පොඩි කාලෙ කුණු ගොඩක දාලා යන්න තරම් මාව වදපු අම්මා හිතුවා ...ඉතින් මට ඔනී නෑ නේ එක එක කෙල්ලො ගැන හිතන්න..... අනික....
හා හා ඇති ....උඹේ ඔය තැටිය අහලා එපා ඒවෙලා...පරිස්සමින් පලයන් බානු හැබැයි ඕයා පරිසන් දෙනකොට ...අනේ මන්දා ...
හා එතකොට මන් බලා ගන්නම් කෝ ....උඹ ඉදපන්කො....මන් යනවා චානක...
හා හා පරිස්සමින් ...මන් තව ටිකක් නිදා ගන්නවා....
සංසාරෙත් හරි පුදුමයි....යම් යම් අත්දැකීම් වලට හැකී වෙන්ස් කරන්න මිනිස් හිත්.....ඉතින් මේ අත්දැකීම් නිසාම ද කොහේ මිනිසා හොද හෝ නරක වන්නේ....අනෙ මන් දා....කෙසේ වූවාත් අපේ ජීවිතේ හැඩ ගසා ගැනීම අප අතේ තියෙනා දෙයක්.....
______________________________________
ඉවරායි 🤗🤗
හායි කොහොමද ඉතින් ....🤗 ඔන්න අලුත් ම කතාව ....මගෙ කලින් නවල් එකක් එක්ක හිටියා වගේ මෙකත් එක්කත් ඉන්න ....😘
පොඩ්ඩක් බිසී...ඒත් පුලු පුලුවන් වෙලාවට දානවා...🌹
ආදරෙයි ❤🩹 ⏤͟͟͞͞★❤ꗄ➺ සතුටින් පරිස්සමින් ඉන්න
රියැක්ට් කමෙන්ට් ඔනී....😏
*🛑🛑කතු අයිතිය සුරකින්න...*