Home
Snaps
Add
Search
Message
Please login or create an account to continue.
Member
Nov 24 2026 @ 22:34
මැන්නත් බර කිලො කරලා දිවුවත් දුර කේ. ම් වලින් මැනලා... බැරි උනානෙ දුර යන හිත මනින්න කේ.ම් දාලා.... පපුවකින් කොච්චර දුක් ගිනි බර උසුලනවද කියලා බලන්න බෑ තරාදියකට කිලෝ පඩි දාලා...