Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Read faster in the Sithuwili App
_ අහස්...✍️ _ level_badge

_ අහස්...✍️ _

Content Writer

Aug 05 2024 @ 01:08

Pinky promise !!🤙



හරිතෙන් පෙනෙන තෙක් මානය පෙනෙන තුරා
නිලෙන් අනන්තය ඇස් දෙක දකින තුරා
සයුරෙහි ගැඹුරු තැන් නෙතු නොම ගැටෙන තුරා
සෙනෙහස පුරමි!
හිරු, සඳු දෙක මියෙන තුරා

හුස්මක් ගැටෙන තැනෙක පවා නොරැඳෙන්න
ගව්වක් ගානෙ හදවත නුඹට'ම දෙන්න
සසරක් පුරා නොහැකි'ම මුත් නුඹෙ වෙන්න
කවියක් ගානෙ පබඳිමි; නුඹ මගෙ වෙන්න...''


__අහස්...✍__