Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




_ අහස්...✍️ _ level_badge

_ අහස්...✍️ _

Member

Oct 13 2024 @ 22:01

ආල වඩන සඳ....!!'



යන්න කිව්වම යන්න වෙන
නතරවෙලා බලන් ඉන්න වෙන
ආදරේ පෙන්නගන්න විදියක් නැතුව හූල්ලන
සමහරක් විට පොත් පිටු විතරක් ම දන්න....
නමක් නැති බැඳීම්''''
කොච්චරක් නම් තියෙනව ද ?

හරියට......

වලාකුලු පිරුණ අහසක
හොයාගන්නවත් බැරි හඳක් වගේ.....
නිස්කාරණේ තනි වෙච්ච....!!

_ සමහරක් විට ඇත්තටම ප්‍රේමය ලැගුම් ගන්න ඇත්තෙ....
ලියවෙන්න තරම් ලස්සන නැති
හිමි වීම නැතුව....
හමුවීම ප්‍රේමයක් කියපු
සමහරක් ආදර කතා අස්සෙ වෙන්න ඇති _


__අහස්...✍__


Loading...