කියා යන්න තහනම් තැන් ඇති
අපමණ ගැවසී
ලියා ගන්න හැකිනම්! මුලු හද
නුඹ ට ම ලැබැඳී
සිනාසෙන්න මතු හෙට'කට උපදින
උපහසෙ හි
කියා දෙන්න ඔබ කොහිවද රැඳුනේ
හදවතෙහි
සෙනෙහසකට ලැදි උදුළ හදක
රඟ මඩල පුරා
රැඳුනා ඔබ පෙර නොයෙක් විටෙක
බෝසතුන් වෙලා
ඉතින් සබද ප්‍රේමය යැ'යි
මම ලියු හැඟුම අයා
හෙටත් නිවෙන්නට අවසර මට
හිස් අහස වෙලා
_ නුඹ ඉතින් අන්සතු වූවා'ට...
මා මෙතෙක් ලී ප්‍රේමය!
සදා මංසතු විය යුතු ම ය _
__අහස්...✍__