Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




_ අහස්...✍️ _ level_badge

_ අහස්...✍️ _

Member

Sep 22 2025 @ 17:47

බිනර මල් හී...''



සෙනෙහසෙහි චමත්කාර ම වැහිකෝඩ එකම දෑසක පිපෙද්දී.....
දෑඟිලි මත හිරිගඩු පූදමින් හැඩි දැඩි එක් උරහිසක් මත බරට හිස නැවෙද්දී,,
හද බදා උහුලාගත් මහාමෙරු පව්වක් සුනුවිසුනු වී ඉහිරියෙන්,,
ඒ බර මුදාලූ පපුවෙහි,


පිහිතුඩෙන්
'' ප්‍රේමය ''
ලියමි!!

_අහස්...✍️_