ඉඩෝරය පවා හැන්දෑව වෙද්දි
ලස්සනයි...
කවිකාරයො ආදරේ හංගන වචන....
පුර හඳ පායන රෑ අහස වගේම ප්‍රේමණීයයි !
නොකියවුනු නොලියවුනු හැඟීම්.....
වචනවලින් ගලපන්න බැහැ වගේම තමයි,,
ග්‍රීස්මයේ කන් පෙතිවල ගෑවී නොගෑවී යන සුළං රැළිවල පහස පවා අප්‍රකාශිතයි !
මුදු මොලොක් ලාමක වෙන තැන්වල දි.....
වැටෙන කඳුලු කැටි පවා මිල අධිකයි
ඉතින්.....
මම ආයෙමත් ලියනවා......
වටිනාකමක් ඉස්මතු කරන්න බැරි තරමට ම '
සමහර තැන්වලදි......
මිනිස්සු'
තමන්ගෙ හැඟීම් අස්සෙ,,
හුඟාක් අසීමිතයි !
_________________________________
කොහොම නමුත්
අන්තිම වතාවටත් මම ලියන්නෙ
වරක් මුණගැසුනු බැවින්
' ප්‍රේමය '
එතරම් ම අසීමිතයි...!
අප්‍රකාශිත යි ....!''
_________________________________
__අහස්...✍__