Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




_ අහස්...✍️ _ level_badge

_ අහස්...✍️ _

Member

Jun 26 2025 @ 14:21

මගෙ ලඟ තනියට ඉනු මැනවි!''



සිතක සිහින සුසුමක තෙපලා සිටි
මියුනු සයුර වෙත ඔබෙ පෙම් ඇතිරූ
නුඹෙන් තෙමුනු නෙතු කැල්මක් පාසා
හෙටකත් සෙනෙහස දෙනු මැනවි!

සෙනෙහෙන් පෙරලූ දහසක් සිත්වල
නොගැටී පිපි දහසක් වූ මල් කෙමි
සයුරු දියෙන් ඉපදුනු කඳුලක් ලඟ
නුඹ ලඟ සිසිලක් වනු මැනවි!

''නුඹ මා හමුවුන
.............මේ ඉර හ‍ඳ යට....''


_අහස්...✍️_