නොදනිමි! ''නුඹ'' දුර අහසෙ නැගුණු වග
පවසමි! ''මම'' නුඹ නොදකින බිම්කඩ
නොරැඳුනුවර' ඝණකම් කළුවරක' ද
දැහැනකි නුඹ! මනසක සුව රන්දන
දෙපියන් නෙත් යුග' වසන විරාමෙක
හුස්මක් නැවතත්' යනෙන සැනේක ද
විඳි හද නෙළුමක' සුවඳ පුරාවට
බැඳෙන්න අවසර! නිවෙන තුරා මට
_අහස්...✍️_