පිපුණුයෙන් සුවඳ දී
නොකියා ම මිලින වු'ව
විසකුරුම සෙවණක ද
සොඳුරුතම මල් විකසිත ය
සොහොන් බිම වැතිරිච්ච
අරලියාවක් බඳුව
පහන් වූ රැයෙක වු'ව
තනිරැක්ක සිතුත් ඇත
ඉතින් එහෙව් ප්‍රේමයට
විවරණ විචාරන්නට
මේ ඉර හඳ යට.....
කවියෙනි.....,,
ඔබත් මමත් කවරෙක් ද ?
__අහස්...✍__