Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




_ අහස්...✍️ _ level_badge

_ අහස්...✍️ _

Member

Aug 15 2025 @ 01:10

''සබඳිනී''



නුඹ සහස් කලක් දුර'ය සිතන්න
මට අනන්තයෙහි සිසිලස දෙන්න
භව ගණන් නුඹේ සෙනෙහෙ ලබන්න
මට මා කළ පින් මදි'ය සිතෙන්න

හෙට අනන්තයෙහි නුඹව දකින්න
නෙතු පියන් මගේ අඳුරු නොවන්න
සුවහසක් නුඹට ආයු ලැබෙන්න
හෙට ආයෙත් රෑ පුර හඳ වෙන්න!!!

-ප්‍රේමයෙහි ඉතා සියුම් තත්;
එක් ඇසි පියල්ලකින් කම්පනය කළ හැකි ය....!

ඉතින් නුඹ හැර''
කුමට?
ප්‍රේමයට අරුතක්-


_අහස්...✍️_