මැදියමක හිත නිවෙන වරුවක
ඇහි පියල්ලක බර දැණුනු වග
තෙත ට කොපුලත සුසුම් නළකින්
වියැලුනා කඳුලක්
සීරුවට හිත පිරිමැදෙනකොට
නිබඳ දැනුණා උණුහුමක තෙත
ළගන්නා ඒ ළ'සඳ ආදර!
ලියැවුණා හසුනක්
-සදාදර අහසක ළ'සඳ නුඹ ය
මා දුටු ආදරණීය ම ස්වප්නය
මන්දාරමේ හිඳ!'-
_අහස්...✍️_