Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




_ අහස්...✍️ _ level_badge

_ අහස්...✍️ _

Content Writer

Feb 27 2025 @ 02:04

සළෙල නෙත් සර''



තිමිරයෙනි,, 
වසාපන් සඳ සළෙල කෙමි
දුහුලතින් වෙලාපන්,, 

පිණි මමන මිණි
ලියකමක් නෙලාපන්,,

 උණුහුමෙහි දැඩි
නොකියාම ලිහාපන්,,

 බඹසරිඳු බැමි!!

මිහිරි වී ළ'දලු මත ,,

ගැටෙන පිණි කැටි
සලිත වී සලනු මැන,,

පියා නෙතු කෙමි
විඩාවී කොපුල් සර ,,

දිලි දිලී රැඳි '
නිවීයන් සුසුමකින් ,,

ඒ පිපුණු පිණි!

_සලෙල සමුදුර
ප්‍රේමණීය නෞකාවෙහි ළ'ගත් ඇසි පිය පටුන වූ
ඕපපාතික පුස්තකය නුඹ විය_


_අහස්...✍️_