සෙනෙහස් සඳ දිය නිවී යනෙන මග
මධුමල් සැලුනාවේ විටින් විට
සයනෙක රහසින් නිදිවරනා
හසරැළි සුසුමක ගැටුනාවේ....
නොයෙන නිමේශෙක සඳකෙමි දහරක්
අඳුරු බැවින්; රුදුරු'ම ද අමාවක
වැහිකඩ හිස මත වැටුනාදෙන්...
පෙම්බර වස්සානේ.....
සිහිලැල් සැලෙනා සොඳුරු අනන්තෙක,
ඉඟිකරනා හඬ රැඳුනු වළාවක,
නිබඳ පපුව මත කිතිකවනා
මේ.......
ප්‍රථම වසන්තයයි....!
_අහස්...✍️_