Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




_ අහස්...✍️ _ level_badge

_ අහස්...✍️ _

Member

Nov 01 2024 @ 21:02

ඒත් මං ආදරෙයි !''



කැකුළු කළ දල පතකට
මණිය තුළ වූ දෙව් ලොව
නටුව වී කඩිසර
දරා නොසිට හොත්
පිපිය හැකිවෙද දිනෙක
මලක් ලෙස ?

එහෙව් මල් ගොමුවක
අනාගන්තුක සුළඟ ලඟ
සුවඳ රිසි සේ විඳින්නට
කිමට නටුවට අවසර ?
මිලිනවන තෙක් වු'ව

අනවසරයෙන් රැකියෙන්
රුදුරු අහසක හෙණ යට!

_හද ම පෑරෙන හෙටක ද
ඒත් මං ආදරෙයි !
නුඹේ ප්‍රේමණීය සිත් අහසට_


__අහස්...✍️__


Loading...