Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




_ අහස්...✍️ _ level_badge

_ අහස්...✍️ _

Content Writer

Feb 22 2025 @ 00:36

සඳ නුඹට! දුක නොහිතුනාට,



සන්තාප සිහිනයන්
අවාරේ බොඳව යති!!
නිස්කාරනේ හදක
කඳුලු උල්පත් හැදෙති!!
මහා මෙරු පව්වටත්
වඩා උස සෙත් වැසි,
දවසකට එක දෙකක්
හද සිදුරුකර වසිති!!


'' එක්කො දුයිශේන්ට ඇත්තටම දැනෙන්න තරම්
පොප්ලර් ගස් වල මුල් මහපොළොව පසාරු කරන්න නැතුව ඇති....
නැත්තම් කොල හැලෙන ග්‍රීස්මෙක සුවඳ නොතේරෙන්න ම තරම්....
මං හිතන්නෙ දුයිශේන් ට පීනසේ තියෙන්න ඇති!!

ප්‍රේමය නපුරු ප්‍රෙහේලිකාවක් අයිත්මාතව්!''

_අහස්...✍️_