Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Read faster in the Sithuwili App
_ අහස්...✍️ _ level_badge

_ අහස්...✍️ _

Content Writer

Nov 29 2024 @ 22:29

සිසිනු'නි,



හිතාදර නුඹේ ඇස් මගෙ නොවන හෙටත්
ලියායමි ආදරේ පිරුණු තැන් හුඟක්
ඉඳහිටක දැණුනු තැන් ඇතත් මහමෙරක්
අතහැරෙමි! නොයෙන්නම යන්න හුඟ දුරක්

විසල් අහසෙහි වියන් පත් මැද
සීත කුළු කැටි ළය හොවාගත්
ඉතින් සතුටින් ම රැඳි
නොහිමි සඳ නුඹ වේවා!!




_අහස්...✍️_