Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Read faster in the Sithuwili App
_ අහස්...✍️ _ level_badge

_ අහස්...✍️ _

Content Writer

Sep 08 2024 @ 07:24

සුසුම් අවාරයේ.........''



පිපෙන සුපෙම් මල් පෙති වාගේ
මනහර සඳවත සඳ කෙමි දෙව්වාදෙන්
ඒ කෙමි අතුරන සිනිඳු හාදු ලඟ
විකසිත මල් පෙති වියපත් වූවා දෙන්

අවාරයේ ලද කුසුම් සුවඳ ලඟ
වියපත් සඳවත නිවුනා දෙන්
නොලත් සුවඳ හද මඩලෙහි දැවටී
ළය මත උණුසුම සුසුමක රැඳුනා දෙන්

නුඹත් හාදුලන කොපුල් අසල
සිතක් සිහින ලන පෙම් මල් පිපුණාදෙන්.......!!'


__අහස්...✍__