අවාරය මැදෙක වු'ව සඳක් සිඹි පියල්ලෙක
නුඹෙ ය කී සුසුම් මත මල්වරවු නිදැල්ලක
දෑස් කොන් සිසාරා මත මමන ඇසිල්ලක
සොඳුර හද ගලපවමි නුඹ නමැති ළ'දල්ලක
තිමිරයෙන් තැවරවුණු තත්සරය සුසරමැ'යි
කුළුපඟුව නෙතක බැඳි නුරහස ම යමක්මැ'යි
ළබැඳි බැව් සඳ' ඉතින් සැඟවිය යුතුමමැ'යි
නොලියමි මතුත් මං නුඹට ආදරෙය යැ'යි!
_අහස්...✍️_