Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




mysterious Writer 🫀 level_badge

mysterious Writer 🫀

Member

Apr 17 2026 @ 23:33

ඇය

ඒක රුවක් ...
සොදුරු සැන්දෑවක්...
අසීමිත ආදරයක් ... නමුත් ලෝක දෙකක්
එක්විය නොහැක නමුත් සිත එකඟ නොවීය 
සම්බන්ධයක් නැතත් ඒ රුවම හදවතේ තැම්පත් විය
පළමු දින මෙන් ආදරයෙන්

J.....