Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




mysterious Writer 🫀 level_badge

mysterious Writer 🫀

Member

Jan 30 2026 @ 23:52

බොහෝ කලකට පෙර....

බොහෝ කලකට පසුව 
මට ආයෙමත් ඔබව මතක් වේ
එපාම කියල හිතන් හිටියත් 
යලිත් ඔබව අමතන්න සිත්වේ

එහෙත්

[b]ආයෙමත් ඉස්සර වගේ[/b]



ආදරේ බව නොකියමි
"ඔබ සුවෙන් සතුටින්ද ? විමසමි ...
එපමණයි 
එතනින් පසු මා නැවතත් නවතිමි