ජීවිතේ කියන්නෙම හරි පුදුම දෙයක්!
ඒ වගේම තමයි ආදරයත්…
අහම්බෙන් හමුවන ඇතැම් ආදරණීයයන් , පසුකාලීනව මුලු ජීවිතේම වෙන්න පුලුවන්.
මේ සත්‍ය කතාව නිසා මට අන්තිමේ හිතුනේ එකම එක දෙයක් විතරයි..,
“කිසිදු හමුවීමක අකල් වෙන්වීමක් නම් තියෙන්න එපා..!”️
ඉතින් නැවත භවයක “යළි හමුවෙනකන්” ආදරේ අඩුවක් නම් ඒ හිත්වලට නොදැනේවා’යි පතමින් මේ සංවේදී කතාවේ අවසානය මෙසේ සනිටුහන් කරමි….!