Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Gethmina Bandara level_badge

Gethmina Bandara

Member

Jan 06 2025 @ 19:19

මං එයාට ආදරේ කරනවා..



අයිති වෙන්නෙ නෑ කියලා දැන දැනත් මං එයාට ආදරේ කරනවා..
ඔව් මම දන්නවා..

කමක් නෑ ආදරේ කියන්නේ ඒකට වෙන්න ඇති...

මට මාවම දවසක අහිමි වුණත් මං ආදරේ කරයි...




Gethmina Bandara |° ✍️


Loading...