ඔයා ආදරේ කරපු කෙනා ඔයාව දාලා ගිහිල්ලත්...
තාම ඔයා ඒ ගැන හිත හිත අවුලෙන් ද...
ඇයි විහින් ඔයා වලට පයින්නේ..?
ඔයා චුට්ටක් හිතලා බලන්න එයා
ඔයාගෙන් ඈත් වුනේ ඔයාගේ වැරද්දකට නෙමේනම්
එයාට යන්න ඕනී වෙලයි ඉදලා තියෙන්නේ
ඒ නිසා ඒ ගැන හිත හිත දුක් නොවී
ඔයා ඔයාගේ ගමනට ලෑස්ති වෙන්න....
මොකද ඔයාගේ හිත ඔයා රිද්ද ගත්තා කියලා
ඒ මනුස්සයට ඒක පොඩ්ඩක්වත් දැයෙන් නෑ
ඔයාට එයාව රිද්දවන්න ඕනීනම් කරන්න ඕනී
ඔයා ඔයාට රිද්දගෙන විහින් නාස්ති වෙන එකවත්
එහෙම නැත්තම් ඒ කරපු දේම ආයේ තව කාටහරි කරන එකවත් නෙමෙයි...
රිදුනු හිත තදින් අල්ලගෙන
ඔයා වෙනුවෙන්ම ඔයා ජීවත්වෙන්න පුරුදු වෙන එක
කොටින්ම ඔයාගේ සතුට දිහා බලලා
ඒ ඔයාව රිජෙක්ට් කරපු කෙනාට
හීල්ලෙන තරමට ඔයා ඔයාගේ ගමන යන්න ඕනී
පෞරුෂයක් හදාගන්න ඕනී
දෙපාරක් හැරිලා බැලවෙන තරමට
ඔයා ඔයාවම ගොඩා නගාගන්න ඕනි
එතනැයි ඔයාගේ සැනසීමත්
එයාගේ පසුතැවීමත් ඇතිවෙන්නේ....
ඉතිම් තවත් අඩ අඩ පස්සෙන් වැදවැටෙනවද
නැත්තම් දාලා ගිය එයාව ඔයා පස්සෙන් ගෙන්නගන්නවද
කියන එක ඔයයි තීරණය කරන්න ඕනී ලමයෝ.....
Gethmina Bandara |° ✍️