ආදරය දිය යුත්තේ....
ලඟ රැදුනු විට මිස...
නුඹෙන් ගිලිහී ගිය පසු නොව..
යන්නට ඉඩහැර...
ප්‍රේම කරන්නේ කිමද...
නුඹයි ඉඩහැරියේ සමුගන්නට නුබ මත්තෙන්...
තේරුම් ගන්න පරන මතක...
පාරවන්නේ ඔයාගෙම වර්ථමානයයි...
ඔයා වෙනුවෙන් ලඟ රැදෙන කෙනෙක්ව....
මිස් කරගන්න හිතන්නවත් එපා...
මොකද ඔයාට ඔහුගේ හෝ ඇයගේ...
වටිනාකම දැන් නොදැනුනාට...
තව කල්යද්දි...
අනේ ඇයි මං එච්චර සුන්දර මනුස්සයාව...
ආදරනීය පුද්ගලයාව..
නැති කරගත්තේ කියලා...
පසුතැවෙන්න වෙයි අනිවාරෙන් ම...
වටිනදේවල් වල ඇත්තම වටිනාකම පෙනෙන්නේ...
ඒ දේවල් අපේ සන්තකයෙන් ගිලිහුනාම...
Gethmina Bandara |° ✍️