Day of Diary
හීතට එකඟ නැතිවුවද මෙසේ කියන්නම්
මිරිස්වත්ත පුරවරයනම්
නිහතමානී මදිද මංදා
ලස්සන ස්වභාව සෞන්දර්යක්
සුන්දර විඳින්න...
තැන තැන එකතුවුනු
කැලිකසල
ගං අයිනට විසි කෙරුව ඉරිකොල , ජරාඅපද්‍රව්‍ය
දන්නවද මේ ලස්සන පරිසරය
නාස්ති කරනවා ඇහට කදුලු දීලා ම
වෙනස් කරනවනම් වෙනස් කරමු එකා ව එක්ව මේවාත්..!🥹
Gethmina Bandara |° ✍️