Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Read faster in the Sithuwili App
hIrUu ......... level_badge

hIrUu .........

Member

Nov 28 2026 @ 23:24

අහිමි ඇස්



මට දහ අටයි....
මන් හිතන්නේ ඔයාට විසි පහයි ...
ඔවු...
අවුරුදු හතක පරතයක් .....
මන් දැන ගත්තේ පස්සේ එ වගක් ,
කමක් නැ එත් ,
එකග නොවන බව දන්නවා හදවත්...
තව තවත් හොයන්න උනන්දු කරනවා මිසක්..

පිට්ටනිය මැද්දෙ නට නට හිටපු කොල්ලෙක් ....
මන් හෙව්වේ අදුරන කෙනෙක් මට කිව්ව
එයාට උගන්නපු කොච් කෙනෙක්...
නිකම්ට දකින්න ආස වුනා මාත්...
මන් කිව්ව විදිහට හොයගත්තා එයාවත්, අපෙ ස්කොලේ පිට්ටනිය මැදින්...
නිකමවත් හිතුවේ නැ මන්,
මගේ හිතේ එක දැක්මකින් නතර වෙයි කියලා ඔහු ලගින්.....
අදටත් අමතක නොවන මතකයක්...
දැන් මුහුනු පොතේ යාලුවෙක්...
එත් ඔයා දන් නැතුව අති මන් වගේ කෙනෙක් ....
හිතුනෙම අයිතිකාරයෙක් නැති වගක්,
නිකටමට හිතුනා විශ්වය අපිව මුනගස්සයි දො කියත්...
වැඩක් නැ ...
කාලෙක ඇවැමේන් එලියට ආවේ අයිතිකාරයේක්.....
ගොඩක් දුක හිතුනා එකටත්...
මන් කොහොමත් දැනන් හිටියා ඔයා මට අයිති නැති බවත්....
දැන් නැ දකින්නවත්.......
මුහුනු පොතෙන් දැක්කා පිට රටක බවත්...
ආය දකින්නවත් හමුනොවේවිද මගේ හිත නිතර අහනවා මගේන්.....
දුරක සිට බලා යැම පමක් ශේෂවත්...
කිසි දිනක අපි අදුරන්නන් නොවේවි,
මේය හැමදාටම මතකයක් ,
තමත් මතකයි .........
අහම්බෙන් හමුවුවෙලා ඔයා දිහා බලන් හිටි මොහොතවල්.........
කවදාවත් දැන ගන්න එකක් නැ මම ගෙනත්...........
අවුරුදු තුනක් පරනයි එ හිතුමනාපෙටත්.......
තවමත් මතක් වේනවා ඉතින් එ අහිමිව ගිය ඇස්........❤️‍🩹