Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Himalsha Hasen level_badge

Himalsha Hasen

Member

Jul 02 2025 @ 10:52

මවකගේ පැතුම

තනිපංගලමේ යනවිට
බිය දුරුකර යන්න...
සංසාරේ දුක ටික ටික
හෝ මට අඩුවෙන්න...
සිරිමා බෝ හිමි සෙවණේ
පැතුමක් ඉටුවෙන්න...
හිමියනි මාගේ කුසයට
පිනැති පුතෙක් දෙන්න...

වාරු නැතිව යන දවසට
අල්ලන් ඇවිදින්න...
රජෙක් වෙලා දවසක මේ
ලෝකය ජයගන්න...
කොතක් ලෙසට සංසාරේ 
පුරාම සැනසෙන්න...
හිමියනි මාගේ කුසයට 
පිනැති පුතෙක් දෙන්න...

___________________හිමල්ෂ හසේන් ______