Home
Snaps
Add
Search
Message
Please login or create an account to continue.
Member
Feb 05 2026 @ 18:39
මගේ පාළු හද ගැබේ, සිහින මල් පිබි දූ... දිවියෙ පින්බර දිනක, මගෙම වී රැඳුණු... සදාකල් සෙනෙහසින්, සිතට සෙනෙහස පිරුණු... සුරගනකි නුබත් එක්,
මගේ ලොව එළි කරලූ...