Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Sithujaya ( JAYARATHNE ) level_badge

Sithujaya ( JAYARATHNE )

Backend Developer

Jul 06 2024 @ 14:01

සෙව්වා



හීන අතර ඝන
රෑක නතර මම
මාගෙ වියරු මන
සෙව්වා

ඈත මන්දහාස
නේන නුඹ පහස
කුරුළු තටු අහස
සෙව්වා

ගිලාබත් නැවක්
සිනාවක් නැතත්
නොලද නිදහසක්
සෙව්වා

විඩාපත් සිතට
මළානික හිරුද
සැන්ඳෑවක් යලිඳු
සෙව්වා

සොඳුරිය මා
මට පේන නුඹම
යලි
සෙව්වා.

🌫️❤️