Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Sithujaya ( JAYARATHNE ) level_badge

Sithujaya ( JAYARATHNE )

Backend Developer

Aug 17 2024 @ 02:42

Abonded Thoughts



බොඳවුණු හීන එක්ක
සීතල කඳුළු
Deliver වෙන්නැති මැසේජ්
එළිවෙනවට බය දවස්
විකාර මනස
මන්දගාමි සිතුවිලි
ශීඝ්‍රගාමී ආදරයකින්
තළා පොඩි කර
වෙළුම් පටි වත් නැති
පරණ රෝහලක
පාළු වාට්ටුවක
අඳුරු සයනක
වියරුවෙන්,.
හෙදියත් නැත
සොඳුරු බස් දෙඩු
ගෙවෙමින් දින.මාස
අවුරුදු
කවුරුදු ඉඳ හිට ඇවිත්
මොනවදෝ දොඩා
උපාධි නැති දොස්තරවරු
බෙහෙත් දෙනවා
වට්ටෝරු ලියනවා
අනේ ඒවත් වටිනවා
තාවකාලික පිළියම් නෙ.
තාම එහෙමමයි,.
පරණ....
කෝ මගේ රෝද පුටුව!?
පොඩ්ඩක් ඉන්න..
ඇයි මම මෙතන?