Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Sithujaya ( JAYARATHNE ) level_badge

Sithujaya ( JAYARATHNE )

Backend Developer

Apr 18 2026 @ 22:31

ස ම ව



සන්ධ්‍යාවක සංසාරෙ සංසාරිණී සෝබා
සන්තාපයන් සඟවා සංවාදයක සිටියා
සාංකාවක් සවාරියක් සංහාරයක් සාදා
සම්මා සමිඳු සමරනවා සංචාරය සරසා

මල් මළුවට මැලවුණු මැරුණු මිනිසතා
ම‍ං මසට මැවුණු මත් මැද මුඛ මුල්තැනා
මුත්තා මුත් මුල් මතුවනු  මිණි මිහි මවා
මු‍ං මොකෙක්වත් මළ මොට මොළ මේවා

වම් වදන් වසිත් වස් වාරයක් වාගේය
වමාරන වැළලුණු විවරණ වැස්සක්‍මය
වළාවක් වෙමි වසා වසවූ වෙලා වසන
වන වී වෛවාරණ විඳිම් වරණ වපුරන

-ජයරත්න